Pages - Menu

ජන්ම පත්‍රයේ එක් එක් භාවයන් මඟින් නියෝජනය කරනු ලබන ශරීර අවයවයන් – 1


ලෙඩ රෝග ගැන පවසන ග්‍රහයෝ – 3 කොටස

ජන්ම පත්‍රයේ එක් එක් භාවයන් මඟින් නියෝජනය කරනු ලබන ශරීර අවයවයන්
අප සාමාන්‍ය වශයෙන් යොදාගන්නා විග්‍රහයන්ට වඩා ජන්ම ලග්නයේ කුමන දෙර්කාණයකින් ජන්මියා උපත ලැබුවේද යන්න අනුව වඩාත් නිවැරදි ලෙස අනාවැකි කිව හැකිවේ.ලග්න රාශියේ මුල් අංශක 10 තුල නම් 1 වෙනි දෙර්කාණයටත් අංශක 10 සිට 20 දක්වා නම් 2 වන දෙර්කාණයටත් 20 සිට 30 දක්වා නම් 3 වෙනි දෙර්කාණයටත් ගැනේ.ඒ අනුව ලග්නය මුල් අංශක 10 තුල එනම් 1 වෙනි දෙර්කාණය යටතට වැටෙයි නම් භාව දොළසින් නිරූපණය වන ශරීර අවයවයන් හඳුනාගනිමු.

1. හිස
2. දකුණු ඇස
3.දකුණු කණ
4.නාසයෙහි දකුණු පස
5.දකුණු කම්මුල
6.නිකටෙහි දකුණු අර්ධය
7.මුහුණ
8.නිකටෙහි වම් අර්ධය
9.වම් කම්මුල
10.නාසයෙහි වම් පස
11.වම් කණ
12.වම් ඇස

No comments:

Post a Comment