Posted by Unknown On 5:19 AM

  • මේෂ ලග්නය 

සිතට සහනය. 

තරමක ආවේගශීලී බවක් ඇති කරයි.නමුදු ගන්නා සෘජු තීන්දු තීරණ යහපතට හේතු වනු ඇත.සති අන්තය වනවිට සිතට සහනයක් ගෙන දෙනු ඇත.

ධනය - මිත්‍ර ඇසුර මත ධන වාසි අත්වේ.නමුත් වැය පක්ෂය ඉහළ යා හැකිය.ලේඛනය, ව්‍යාපාර,කාර්මික හා අධ්‍යාපන කටයුතු ආදියෙහි නිරත වන්නන්ට වාසි අත්වේ.

රැකියාව -ජීවනෝපාය මාර්ගයන්හි වෙනස්කම් ඇතිවේ.තනතුරු ලාභ අපේක්ෂාවෙන් සිටින්නන් හට එම ලාභ පිළිබඳව සති අන්තය වන විට යහපත් පුවතක් අසන්න ලැබෙනු ඇත.

අධ්‍යාපනය -නව දේ ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.

යුග සැපත - වැඩිහිටි අය සමඟ ඇසුර වැඩිවේ .ඔවුන්ගේ උදව් උපකාර නොමඳව හිමිවේ.දරුවන් සම්බන්ධ සුළු සුළු කරදර ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර පෙම් පැතුම් සපල කරගත හැකිවේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.වාත අමාරු හා සෙම් ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා 

  • වෘෂභ ලග්නය 

සමාජ ප්‍රසාදය.

තරඟ විභාග වලින් ජය ලැබෙන කාල වකවානුවකි.ජීවිතයේ ඉදිරිය පිළිබඳව නිතර උනන්දු වන්නා වූ සතියක් වනු ඇත.යහපත් ක්‍රියා නිසා සමාජ ප්‍රසාදය හිමි වේ.

ධනය - ලැබීම් වලට යහපත්ය. සති අග වැය පස අධික වන මුත් ඉතිරියක් කෙරෙහි මුල් දිනයන්හි උනන්දු විය හැකිය.

රැකියාව - පරිගණක අංශ හා ව්‍යාපාර ආශ්‍රිත රැකියාවේ යෙදෙන්නන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.නව මිතුරු සබඳතා ගොඩ නැගේ.

අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. යහපත් වටපිටාවක් ගොඩනගා ගත හැකිවෙයි.

යුග සැපත - සිතේ සතුට වර්ධනය වන කාලයකි.විනෝද කටයුතු සඳහා සතිය මුල යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.

සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය උදරාබාධ ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය - අඟහරුවාදා 

  • මිථුන ලග්නය 

මුදල් වාසි. 

මුල් දින කිහිපය සිතට අසහනදායී බවක් ගෙන දුන්නද සති අග සැනසිලි දායක බවක් ගෙන දෙන කාලවකවානුවක් වන අතර අවසන් දින කිහිපය තුල කාර්යබහුල වේ.වැඩ කටයුතු අධික වේ.

ධනය - ධන වාසි අත්වන නමුත් ලැබෙන තරමටම වියදමද වැඩිවිය හැකිය.කල්පනාකාරී වන්න.

රැකියාව - රසායනික කර්මාන්ත පොළොව ආශ්‍රිත ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.උගතුන්ගේ ඇසුරට ලක්වේ.

අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් චංචල සිතුවිලි නිසා සිත එක අරමුණක තබා ගැනීමට උත්සාහ ගන්න.සති අග වනවිට යහපත්ය.

යුග සැපත - නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.වචනය උද්වේගකර විය හැකිය.ඉවසීමෙන් කටයුතු කරන්න.

සෞඛ්‍ය - බෝවන රෝග වැළඳිය හැකිය,හෘද රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා 

  • කටක ලග්නය 

ව්‍යාපාරිකයින්ට ජය 

උසස් පුද්ගල ඇසුර තුලින් වාසි අත්වේ.අන් අයගේ හොඳ හිත දිනාගනී.නව හිත මිතුරන් හඳුනාගත හැකි කාල වකවානුවකි.ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නිරත අයට විශේෂයි.

ධනය - ධන ලාභ සතිය මුල වන විට හිමිවේ.ඉතිරියක් ගැන සිතීමට හැකි වාතාවරණයක් උදාවේ.

රැකියාව - කාර්මික හා අධ්‍යාපනික අංශයන්හි නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.සතුරු උවදුරු වලින් ප්‍රවේශම් වන්න.

අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.සති අග වනවිට මන්දගාමී අලස ගති ඇති කරවයි.

යුග සැපත - පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය කිරීමට සිදුවේ.

සෞඛ්‍ය - රෝගාබාධ යහපත් අතට හැරේ.වාත අමාරු ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා

  • සිංහ ලග්නය 

ආත්ම විශ්වාසය වැඩිවේ. 

සතිය ආරම්භයේ මානසික ව්‍යාකුල තත්වයන් ඇතිවිය හැකි නමුත් දැඩි ආත්ම විශ්වාසයකින් කටයුතු කරයි.සතියේ මුල්දින කිහිපය විශේෂයි.

ධනය -ණය තුරුස් විය හැකිය.වැය පස තවදුරටත් ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.

රැකියාව -බාහිර පුද්ගලයින්ගෙන් කරදර බාධක ඇතිවිය හැකිය.රැකියා ස්ථානයේ හිතවතුන් පිළිබඳව දැඩි සැලකිලිමත් බවක් දක්වන්න.

අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙන ගැනීමට අවස්තාව උදා වුවද අලස කම් ඇතිවේ.

යුග සැපත -.අඹු සැමියන් අතර මතභේද ඇතිවිය හැකි අතර ප්‍රේම සබදතා හා මංගල යෝජනා වලට බාධා අවහිර ඇතිවන තත්වයක් පෙන්වයි.සති අග වනවිට අවම විය හැකිය.

සෞඛ්‍ය - .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ තවදුරටත් සැලකිලිමත්වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා

  • කන්‍යා ලග්නය 

වැය පස ඉහළට.

සැබෑ මිතුරන් අඳුනාගැනීමට කල්පනාකාරී වන්න.අතපසු වූ කාර්යන් ඇරඹීමට යහපත් කාල සීමාවක් වනු ඇත.නමුත් ඒ සඳහා වියදම් දැරීමට සිදුවන කාලයකි. 

ධනය - ඉතිරිකිරීම් වලට ඉඩකඩ අඩුවේ.වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.

රැකියාව -.විනෝදයට වැඩිපුර ගතවන කාලය ගතවේ.රැකියාවට තිබූ බාධා රැසක් ඉවත්වේ.වචනය පාවිච්චි කිරීමේදී ප්‍රවේශම් වන්න.

අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස කරගෙන යා හැකි සතියකි.

යුග සැපත -.ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර යම් මත භේද ඇතිවිය හැකිය.සතියේ මුල් දින කිහිපය විශේෂයි.දරුවන් තරමක් මුරණ්ඩු විය හැකිය.සති අගවන විට ඉහත කී අහිතකර තත්වයන් යහපත් අතට හැරෙනු ඇත.

සෞඛ්‍ය - .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ සැලකිලිමත්වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා

  • තුලා ලග්නය 

ආර්ථික තත්වය ඉහළට.

මිතුරන්ගෙන් උදව් උපකාර හිමිවිය හැකි අතර .නොසිතූ ලෙස ආර්ථිකය යහපත් වේ.සති අගවන විට විවිධ ලාභ රැසක් හිමිවේ.

ධනය -තැන්පත් ධනයක් ගැන සිතිය හැකි කාලයකි.පැරණි ණය මුදලක්ද ලැබීමට නියමිතයි.

රැකියාව - කාර්යබහුල කාලයකි.අතිරේක ධන වාසි හිමි වන අතර හිත මිතුරන් උදව් කරනු ඇත .එයින් ඔබට යහපතක් සිදුවේ.

අධ්‍යාපනය - තරඟ විභාග සඳහා ඉදිරිපත්වීම සුබයි.යහපත් අධ්‍යාපන පසුබිමක් නිර්මාණය වේ.නව අත්හදා බැලීම් වලට යහපත්ය.

යුග සැපත - පෙම් කරන්නන්ට යහපත් කාලයකි.ඈත ගමන් බිමන් වලදීසහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී ප්‍රවේශම් වන්න.දරුවන්ගේ දියුණුවක් දක්නට ලැබේ.

සෞඛ්‍ය - ඌෂ්ණාධික හා කැස්ස උරහිස් අමාරු හිසේ අමාරු තත්වයන් ඇති කරවයි.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා 

  • වෘශ්චික ලග්නය 

හවුල් කටයුතු ප්‍රවේශමෙන්.

කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරයි.ආවේගශීලී විය හැකි බැවින් හවුල් කටයුතු පිළිබඳව ප්‍රවේශම් වන්න.නමුත් කතාව නිසි ලෙස හසුරුවා ගැනීම තුලින් සහෘදයන් හා එක්ව යම් වාසිද අත් කර ගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.

ධනය - ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.නව ආයෝජන කෙරෙහි උනන්දු වන්න.

රැකියාව - රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.ස්වර්ණාභරණ කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.නව මිතුරන් ඇතිවීම තුලින් වාසි සහගත බවක් ලැබේ.

අධ්‍යාපනය -මිශ්‍රඵල ඇතිවේ. සුළු බාධා වීම් ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.නව දේ ඉගෙනීමට සුබයි.

යුග සැපත - පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටහැකිවනු ඇත.දුදරු 

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න 

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා 

  • ධනු ලග්නය 

අමතර වියදම් වැඩිවේ. 

පසුගිය කාලය තුළ පැවති වචනයේ තීව්‍ර බව අඩුවී යයි.දැඩි මතධාරී ස්වභාවයක් ගනී.

ධනය - හදිසි ධන ලාභ ඇතත් ඉතිරියක් ගැන සිතීම තරමක් දුෂ්කර සහිතයි.සතිය මුල විශේෂයි.

රැකියාව - උසස්වීම් සඳහා බාධා ඇතිවේ .ඉක්මන් ස්වභාවයන් පාලනය කර ගන්න.තම ගෞරවය ගැන වැඩි දුරටත් සැලකිලිමත් වන්න.

අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි.සුළු ප්‍රමාදතා ඇතිවිය හැකිය.

යුග සැපත - .නිවාස තුළ සතුට සාමය හා ප්‍රීතිය ඇති කරවන කාලයකි.නෑ හිතවතුන්ගේ සහය ලැබේ.සතිය අග වනවිට අඹු දරුවන්ට අසනීප ඇතිවීමේ තත්වයකට ඉඩ ඇතිවේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන සෙම් රෝග ඇතිවිය හැකිය.පීනස ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය - බදාදා 

  • මකර ලග්නය 

ආර්ථික වශයෙන් යහපත් වේ. 

නව ව්‍යාපාර සඳහා අත ගැසීම සඳහා සුබයි.සතියේ මුල් දින දෙක පසුකිරීමෙන් පසු අත ගසන යහපත් කාර්යයන් ඉතා හොඳින් ඉටුවේ.

ධනය - නව ජීවනෝපාය මාර්ග විවර වේ ඉතිරියන් සඳහා ද සුබයි.ව්‍යාපාරික ඇසුර නිසා ධන වාසි හිමිකර ගත හැකි කාල වකවානුවකි. 

රැකියාව -යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන් තරමක් ප්‍රවේශම් වන්න.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.රැකියා ස්ථානයේ වැඩ කටයුතු කෙරේ වෙනදාට වඩා දැඩි උනන්දුවක් ඇතිවිය හැකි සමයකි.අන් අයගේ උදව් උපකාර නිරතුරුව හිමිවේ.

අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.

යුග සැපත - ඥාතීන් හා හොඳ හිත ඇතිවන අතර යුග සපත හා අවිවාහකයින්ට පෙම් පැතුම් සපල කරගත හැකිවේ.දරුවන් නිසා සතුටු විය හැකි වටපිටාවක් ඇතිවන අතර අඹු සැමි සබදතා ද වැඩි දියුණු වේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් රෝග ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -05
සුබ දිනය - අඟහරුවාදා 

  • කුම්භ ලග්නය 

අවිවේකී බව වැඩිවේ. 

හිතුවක්කාරී අදහස් නිතර ඇතිවිය හැකිය.තම දෛනික වැඩ කටයුතු වලට ද යම් යම් බාධා ගෙනදිය හැකි මුත් සති අග වනවිට එම තත්වය අවම වී යයි.

ධනය - ලැබීම් වලට යහපත්ය.නමුත් වියදම් අධික වීම සිදුවන අතර මුල් දින කිහිපය තුළ ණය දීමෙන් වැළකී සිටීම යහපත්ය.

රැකියාව - කතා බහ කිරීමේදී වචනය පිළිබඳව වගබලා ගන්න.තම මිතුරන් හා ප්‍රශ්ණ හා අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ ප්‍රවේශම් වන්න.

අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. විභාග ආදියෙන් ජය ගත හැකිවෙයි.අතපසුවීම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

යුග සැපත - සතියේ මුල් දින කිහිපය සිත් අමනාපකම් ඇතිවිය හැකි අතර දරුවන් සම්බන්ධව යහපත් දේ අසන්නට ලැබේ.තනි තීරණ නොගෙන අන් අයට ඇහුම් කන් දීමට වගබලා ගන්න.

සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන නමුදු පාද අමාරු ඇති විය හැකිය.

ජය අංකය -03
සුබ දිනය - සිකුරාදා 

  • මීන ලග්නය 

අමතර ආදායම් හිමිවෙයි. 

නිරන්තරයෙන්ම තම අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වන අතර ඇසුරු කරන්නන්ගෙන් වාසි අත්විය හැකිය.නව දේ මිලදී ගැනීම පිළිබඳ අදහස ඇතිවෙයි.

ධනය - නව ඉපයීම් හා ආදායම් මාර්ග ඇතිවිය හැකි සතියක් වන අතර නව මිතුරන් මගින් ධන වාසි අත්වේ.

රැකියාව - සතියේ මුල් දින කිහිපය රැකියා සඳහා බාධා ඇතිවුවත් සති අග වනවිට කඩිසර බවක් උද්‍යෝගයක් ඇතිවේ.

අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් බාධාවීම් ඇතිවිය හැකිය.සතිය මුල විශේෂයි.සති අග වන විට එකී තත්වය මග හැරෙයි.

යුග සැපත - තරමක් කේන්ති සහගත අවස්ථා ඇතිවිය හැකිය.නමුත් එය සමගියට බාධාවක් නොවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ.

සෞඛ්‍ය - හිසේ අමාරු, කකුල් අමාරු ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -02
සුබ දිනය - සඳුදා
Posted by Unknown On 4:19 AM

  • මේෂ ලග්නය 

බුද්ධිමත් තීන්දු තීරණ ගනියි. 

අළුත් දේවල් කිරීමට පෙළඹෙන අතර දුර ගමන් බිමන් ඇතිවේ.අවිවේකී බව වැඩි කරවයි.

ධනය - ගණුදෙනු වලදී ප්‍රවේශම් විය යුතුයි.අතරමැදියන්ට අසුවිය හැකියි.රාජ්‍ය අංශයන්ට සම්බන්ධ අයත් කල්පනාකාරී වන්න. 

රැකියාව -වචන භාවිතයේ දී ප්‍රවේශම් වන්න.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.රැකියා ස්ථානයේ වැඩ කටයුතු වලදී අන් අයගේ සහය ලැබෙන නමුත් වචනය ප්‍රවේශම් කරගන්න.

අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.සතිය මුලදී බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.

යුග සැපත - ඉක්මන් තීරණ ගනී.නිරන්තරයෙන්ම එවැනි තීරණ නිසා අවාසිසහගත බවක් ඇතිවිය හැකි වන අතර ඉවසිලිවන්තව කටයුතු කරන්න.දරුවන් සම්බන්ධයෙන් යහපත්ය. 

සෞඛ්‍ය - හිසේ රදය හා මානසික ආතති තත්වයන් ඇතිවිය හැකිය.

ජය අංකය -06
සුබ දිනය - අඟහරුවාදා 

  • වෘෂභ ලග්නය

අළුත් මිත්‍රයන් ආශ්‍රයට ලැබේ . 

කරගෙන ආ වැඩපිළිවෙලක් සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන නව දේවල් වලට යොමුවේ.

ධනය - ආර්ථික වාසි අත්වුවත් ඉතිරියක් ගැන සිතීම තරමක් දුෂ්කර සහිතයි.වියදම් ඉහල යයි.

රැකියාව -කරදරකාරී ගති ඇතිවිය හැකිය .ඉක්මන් ස්වභාවයන් පාලනය කර ගන්න. තම ගෞරවය ගැන වැඩි දුරටත් සැලකිලිමත් වන්න.

අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය. පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි. තරඟකාරී කටයුතු වලින් වාසි අත්වේ.

යුග සැපත - .තීන්දු තීරණ ගැනීමේ දී කතාබහ පිළිබඳව සැළකිලිමත් වන්න.බහින් බස් වීම් දුර දිග යා හැකියි.මංගල යෝජනා ආදියට සුබයි.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් ආහාර අජීර්ණ රෝග ඇතිවිය හැකිය.

ජය අංකය -09
සුබ දිනය - බදාදා 

  • මිථුන ලග්නය 

බලාපොරොත්තු රැසක් ඉටුවේ. 

හිතුවක්කාරී අදහස් නිතර ඇතිවිය හැකිය.අන් මත නොඉවසයි.නිරතුරුවම අභිබවා යාමට උත්සාහ කරයි.

ධනය - ලැබීම් වලට යහපත්ය. අතර මුල් දින කිහිපය තුළ මුදල් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සඳහා යහපත්ය.

රැකියාව - කතා බහ කිරීමේදී වචනය පිළිබඳව තවදුරටත් වගබලා ගන්න.හිත් අමනාපකම් ඇතිවීමට මෙන්ම ඒවා දුර දිග යාමට වුවද හැකිවේවි.

අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. විභාග ආදියෙන් ජය ගත හැකිවෙයි.අතපසුවීම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

යුග සැපත - ඥාතීන් හා හොඳ හිත ඇතිවන අතර යුග සපත හා අවිවාහකයින්ට පෙම් පැතුම් සපල කරගත හැකිවේ.දරුවන් නිසා සතුටු විය හැකි වටපිටාවක් ඇතිවන අතර අඹු සැමි සබදතා ද වැඩි දියුණු වේ.

සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන නමුදු සති අග මානසිකව සිතීමට වන කරුණු ගෙනදේ.

ජය අංකය -03
සුබ දිනය - සිකුරාදා 

  • කටක ලග්නය 

අළුත් දේවල් කීපයකට අත ගසයි. 

නිරන්තරයෙන්ම දුර බැහැර ගමන් ඇතිවේ. එතුලින් වාසි සහගත තත්වයන් ඇති කරගත හැකිවන නමුදු අවිවේකී බව ඇතිවේ.

ධනය - වැයපස ඉහල යයි.ණය තුරුස් වීමටද සිදුවිය හැකියි.තවදුරටත් වියදම් සීමා කරන්න.සතිය මුලදී විශේෂයි.

රැකියාව - රැකියා ස්ථානයද කාර්යබහුල බවක් පෙන්වන අතර මානසික වශයෙන් ව්‍යාකුල තත්වයන් ඇතිවිය හැකිය.වැඩ අධික වීම එයට හේතුවිය හැකිය.

අධ්‍යාපනය -මිශ්‍ර පල ඇතිවන අතර උනන්දුව අඩුවී යා හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.සති අග යහපත් වේ.

යුග සැපත - අඹු සැමියන් අතර සුළු මතභේද ඇතිවිය හැකිය.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.අසල්වාසීන් වෙනුවෙන් උපකාර වීමට අවස්ථා යෙදෙනු ඇත.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න 

ජය අංකය -03
සුබ දිනය - සඳුදා 

  • සිංහ ලග්නය

අන්‍යන්ගේ සහයෝගය හිමිවේ. 

සතුරු කරදරයන් හා බාධාවන් මැඩ පවත්වා ගත හැකි කාලයකි.මිතුරු ඇසුර වැඩිවේ.

ධනය -ව්යදම් අධික වීම නිරන්තරව දක්නට ලැබේ.මිතුරන් හා හිතවතුන් වෙනුවෙන් වියදමට පෙළඹේ.

රැකියාව - සතියේ මුල් දින කිහිපය රැකියා සඳහා බාධා කරවන අතර නීතිමය ගැටළු ආදිය පෙන්නුම් කරවයි.වෙනස්කම් රාශියකට සැරසෙයි 

අධ්‍යාපනය -නායකත්වය ගෙන කටයුතු කරයි .අතපසුවීම් සහිතයි.සතිය මුල විශේෂයි.සති අග වන විට එකී තත්වය මග හැරෙයි.

යුග සැපත - තරමක් කේන්ති සහගත අවස්ථා ඇතිවිය හැකිය.ඉක්මන් තීරණ හා ක්ෂණික කෝපය පාලනය කරගත යුතුය.දරුවන් සම්බන්ධ යහපත් තොරතුරු අසන්නට ලැබේ.

සෞඛ්‍ය - ඇස් අමාරු, කකුල් අමාරු ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -01
සුබ දිනය - සඳුදා 

  • කන්‍යා ලග්නය 

සමාජීය හා ආගමික කටයුතු වලට වැඩි නැඹුරුවක්. 

එදිනෙදා කටයුතු වෙනදාට වඩා වැඩි උනන්දුවකින් සහ මහත් ඕනෑකමකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි.හිතවතුන්ගේ සහයද තවදුරටත් හිමිවේ.බලාපොරොත්තු බොහොමයකින් ජය අත් කරගත හැකිවෙයි.

ධනය - ආර්ථිකය සම්බන්ධයෙන් යහපත්ය.විදේශ කටයුතු ඇතුළු ව්‍යාපාර වල නිරත වන්නන්ට ධන වාසි අත්වේ.

රැකියාව - නව රැකියා සඳහා අවස්ථා හිමිවීමේ වාසනාව පවතින අතර හිත මිතුරන්ගේ සහය නිරන්තරව හිමිවේ.

අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදා පැවති උනන්දුව තරමක් අඩුවිය හැකි අතර සති අග වන විට පොත පත කෙරෙහි උනන්දුව වැඩි වී යයි. 

යුග සැපත -ගේදොර සුබදායී වටපිටාවක් සැකසීමට යහපත් පරිසරයක් නිර්මාණය වන අතර ගමන් බිමන් අධික වේ.දරුවන් හා සම්බන්ධ කටයුතු වල උනන්දුව වැඩි වේ.

සෞඛ්‍ය - සෙම් රෝග හා වාත අමාරු ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -04
සුබ දිනය - සිකුරාදා 

  • තුලා ලග්නය

වඩාත් බුද්ධිමත් විය යුතුයි. 

හිතුවක්කාරී අදහස් නිතර ඇතිවිය හැකිය.තම දෛනික වැඩ කටයුතු වලට ද යම් යම් බාධා ගෙනදිය හැකි මුත් සති අග වනවිට එම තත්වය අවම වී යයි.

ධනය - ලැබීම් වලට යහපත්ය.නමුත් වියදම් අධික වීම සිදුවන අතර මුල් දින කිහිපය තුළ ණය දීමෙන් වැළකී සිටීම යහපත්ය.

රැකියාව - කතා බහ කිරීමේදී වචනය පිළිබඳව වගබලා ගන්න.තම මිතුරන් හා ප්‍රශ්ණ හා අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ ප්‍රවේශම් වන්න.

අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. විභාග ආදියෙන් ජය ගත හැකිවෙයි.අතපසුවීම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

යුග සැපත - සතියේ මුල් දින කිහිපය සිත් අමනාපකම් ඇතිවිය හැකි අතර දරුවන් සම්බන්ධව යහපත් දේ අසන්නට ලැබේ.තනි තීරණ නොගෙන අන් අයට ඇහුම් කන් දීමට වගබලා ගන්න.

සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන නමුදු පාද අමාරු ඇති විය හැකිය.

ජය අංකය -03
සුබ දිනය - සිකුරාදා 

  • වෘශ්චික ලග්නය

මූල්‍යමය වාසි අත්වේ.

නම්‍ය ශීලී භාවය සහ අනිකුත් අයට ඇහුම්කන් දීම වඩාත් සුදුසුය..

ධනය - වැය පක්ෂය ඉහල යන අතර ඉතිරිකිරීමේ හැකියාව අවම වේ.

රැකියාව - සංචාරක කර්මාන්ත්‍රයේ රැකියාවන්ට සුබයි.ලිපි ලේඛන කටයුතු වල නිරත වන අය ප්‍රවේශම් වන්න.

අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.විභාග ජය හිමිවෙනු ඇත.

යුග සැපත - .නිවාස තුළ සතුට සාමය හා ප්‍රීතිය ඇති කරවන කාලයකි.අඹු සැමියන් අතර සුළු මත ගැටුම් ඇතිවිය හැකිය.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් රෝග ඇතිවිය හැකිය.පීනස ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -07
සුබ දිනය - බදාදා 

  • ධනු ලග්නය

අළුත් සැලසුම් සාර්ථක වේ. 

සතිය ආරම්භයේ යම් යම් ගැටළුකාරී තත්වයන් ඇතිවිය හැකි නමුත් දැඩි ආත්ම විශ්වාසයකින් කටයුතු කරයි.සතියේ මුල්දින කිහිපය විශේෂයි.

ධනය -ණය තුරුස් විය හැකිය.වැය පස තවදුරටත් ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.ලොතරැයි දිනුම් ආදිය තිබේ.

රැකියාව -බාහිර පුද්ගලයින්ගෙන් කරදර බාධක ඇතිවිය හැකිය.රැකියා ස්ථානයේ හිතවතුන් පිළිබඳව දැඩි සැලකිලිමත් බවක් දක්වන්න.මිතුරන් සැබෑ ලෙසම හිතවත්දැයි යන්න සෙවිය යුතු කාලයකි.

අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙන ගැනීමට අවස්තාව උදා වුවද අලස කම් ඇතිවේ.

යුග සැපත -.අඹු සැමියන් අතර මතභේද ඇතිවිය හැකි අතර ප්‍රේම සබදතා හා මංගල යෝජනා වලට බාධා අවහිර ඇතිවන තත්වයක් පෙන්වයි.සති අග වනවිට අවම විය හැකිය.

සෞඛ්‍ය - .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ තවදුරටත් සැලකිලිමත්වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා

  • මකර ලග්නය 

ධන ලාභ සහිතයි. 

මිශ්‍ර පලදායී ප්‍රතිපල ලැබෙන සතියකි.සතුරු බලවේග මර්ධනය කරගැනීමේ ශක්තිය හිමිවන මුත් උත්සාහය හා උනන්දුව අඩුව යා හැකිය.

ධනය - වැය පක්ෂය ඉහල යන අතර අතේ මුදල් රැඳීම ද අඩුය.ඉතිරිකරගත් ධනය ද වැය වන සැටියක් පෙන්වයි.

රැකියාව - අලස ගති මතුව කරගෙන යන කටයුතු අතපසුවීමක් පෙන්වනු ලබයි.සතිය අග වන විට ඒ තත්වය මග හැරී යනු ඇත.

අධ්‍යාපනය -මධ්‍යස්ථ ප්‍රතිපල හිමිවේ.විද්‍යා හා තාක්ෂණික අංශයන් වලට යහපත්ය.

යුග සැපත -.දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.නිසි වෙලාවට අවශ්‍ය වැඩ කටයුතු කර ගැනීමට බාධා ඇතිවිය හැකිය.හිත මිත්‍රාදීන් හා ඥාතීන් හා කතාබහේදී ප්‍රවේශම් වන්න.

සෞඛ්‍ය - සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.සුළු අසනීප හැරුණු කොට සෞඛ්‍ය තත්වය යහපත්ය.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා 

  • කුම්භ ලග්නය 

ඉවසිලිවන්තව ක්‍රියා කරන්න. 

මූල්‍යමය වාසි අත්වේ. 

උගතුන්ගේ හා හිතවතුන්ගේ උදව් උපකාර නිරන්තරව හිමිවේ.තම සිතැඟි අනුව වැඩකටයුතු සාර්ථක කරගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.හිත්වක්කර තීරණ ගනී.

ධනය -ආදායම් තත්වය යහපත්ය.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩකඩ වැඩිය.

රැකියාව - .ගමන් වැඩි වශයෙන් යෙදෙන අතර ලියකියවිලි සම්බන්ධයෙන් අවහිරතා හා බාධක ඇතිවිය හැකිය.

අධ්‍යාපනය -මුල් දින කිහිපයේ බාධා අවහිරතා ඇතිවේ.සති අග වනවිට එම තත්වයන් අවම වේ.නව දේවල් ඉගෙනුමට සමත්ය.

යුග සැපත - .අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.සතියේ මුල් දිනයන්හි දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.

සෞඛ්‍ය - පැවති රෝගාබාධ යහපත් අතට හැරේ.යහපත් සෞඛ්‍යමය තත්වයක් ඇතිවේ.ආහාර අජීර්ණ තත්වයන් පිළිබඳව සති අග විමසිලිමත් වන්න.

ජය අංකය -01
සුබ දිනය - ඉරිදා

  • මීන ලග්නය

හදිසි ධන ලාභ හිමිවේ. 

පසුගිය කාලය තුළ තවදුරටත් කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරන තත්වය අඩුවේ.එතුලින් ඇතිවූ අවාසි තත්වයන් ද ක්‍රම ක්‍රමයෙන් පහව යනු ඇත.නව පුද්ගල සම්බන්ධතා ඇතිවේ.ඒ තුලින් වාසි සහගත තත්වයන් ඇති වේ.

ධනය - හදිසි ධන ලාභ හා ලොතරැයි දිනුම් ආදියට වැඩි ඉඩකඩක් පවතී.තැන්පත් ධනය තර කරගැනීමට ද හැකිවේ.

රැකියාව - යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන් තරමක් ප්‍රවේශම් වන්න.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.ඉක්මන් ස්වභාවයන් පාලනය කර ගන්න.

අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි.තම හිතවතුන්ගේ උදව් උපකාර ද හිමිවේ.

යුග සැපත - නව පෙම් සබඳතා ඇති කර ගැනීමේ අවස්ථා යෙදෙනු ඇත.නිවාස තුළ සතුට සාමය හා ප්‍රීතිය ඇති කරවන කාලයකි.නෑ හිතවතුන්ගේ සහය ලැබේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට ආහාර අජීර්ණ තත්ව ඇතිවිය හැකිය.

ජය අංකය -03
සුබ දිනය - බදාදා
Posted by Unknown On 4:18 AM

  • මේෂ ලග්නය 

ස්ව ශක්තියෙන් දියුණු වේ.
ආර්ථිකයේ සංවර්ධනයක් ඇතිවන අතර නිවාස හා ඉඩකඩම් සම්බන්ධව නිවාස හා ඉඩකඩම් මිලදී ගැනීම කෙරෙහි ඇති උනන්දුව වැඩි වේ.බුධගේ බලවත් පිහිටීම නිසා අන් අයගේ උදව් උපකාර නැතිව වුවද ස්ව ශක්තියෙන් නැගිටීමට උත්සාහ කරයි. සොහොයුරන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි වශයෙන් යොමුවේ.
ධනය - නව ජීවනොපයන්ට උරුම හිමිකම් පවතී.ඉතිරිකිරීම් සඳහා සුබදායකයි.
රැකියාව - අධ්‍යාපන, ඇඟළුම්, රෝහල් ආශ්‍රිත ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උසස් අයගෙන් උපකාර ලැබේ.කේලාම් බස් වලට හසුවිය හැකි බැවින් ඇසුරු කරන්නන් සමඟ ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
අධ්‍යාපනය -කාර්යබහුල බවක්ද ඇතිවේ.සති අග වන විට අවිවේකී බව වැඩි නිසා කටයුතු තරමක් අතපසු විය හැකිය.සම්මුඛ පරීක්ෂණ වලින් ජය ලැබේ.
යුග සැපත - මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන් තුළ ඔවුන් සම්බන්ධව සැකයන් ඇතිවිය හැකිය.දරුවන්ට යහපත්ය.අඹු සැමි සබදතා තරවේ.
සෞඛ්‍ය - උදරාබාධ තත්වයන් ඇතිවිය හැකිය.සමස්තයක් ලෙස යහපත්ය.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -02
සුබ දිනය - බ්‍රහස්පතින්දා

  • වෘෂභ ලග්නය 

බාධක රැසක් ජයගනියි.
සිකුරු සිය වක්‍ර ගමනෙන් මිදෙන අතර ඒ නිසාම විවිධ පුද්ගලයින්ගෙන් නිරන්තර ආධාර උපකාර හිමිවන කාල වකවානුවකි.වැඩි දුරටත් උත්සාහ වන්ත වීම තුලින් විශේෂ වාසි අත්කර ගත හැකිවනු ඇත.දුර බැහැර ගමන් බිමන් යෙදෙන අතර වාසි අත්වේ.
ධනය - වැයපස ඉහල යයි.ණය තුරුස් වීමටද සිදුවිය හැකියි.සති අග වන විට නව ආදායම් මාර්ග ඇතිවේ.
රැකියාව - හෝටල් කර්මාන්ත හා අධ්‍යාපන ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු අයට වඩාත් යහපත්ය.රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.
අධ්‍යාපනය -නව දේ ඉගෙනීම සඳහා වැඩි කාලයක් ගතවන අතර කරගෙන ආ සමහර කටයුතු අතපසු වීමට පුළුවන.
යුග සැපත - අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.අවිවාහකයින්ට මංගල යෝග උදාවේ.
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.හෘද රෝග හා පෙනහළු ආශ්‍රිත රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.සති අග වන විට යහපත්වේ.

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා

  • මිථුන ලග්නය 

අන්‍යන්ගේ සුහදතාවය නිසා වාසි.
අන්‍යන්ගේ සතුට වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවන අතර අන්‍යන්ගේ සුහදතාවය නිසා වාසි රැසක් අත්විය හැකිය.දුර බැහැර ගමන් බිමන්ද නිතර නිතර යෙදේ.එයින් වාසි සැලසෙනු ඇත.
ධනය - ඉතිරිකිරීම් වලට ඉඩකඩ සැලසේ .නමුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -.විනෝදයට වැඩිපුර කාලයක් ගතකරයි.රැකියාවට තිබූ බාධා ඉවත්වේ.වචනය වේගවත් වේ.කල්පනාකාරී වන්න.නව රැකියා අපේක්ෂකයින්ට වාසනාව උදාවේ.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග වනවිට සුබදායී ආරංචි කිහිපයක් අසන්නට ලැබෙනු ඇත.
යුග සැපත -.පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවන සතියකි.
සෞඛ්‍ය - .සෙම් අමාරු උදරාබාධ හා කොන්දේ අමාරු ඇති අය ඒ පිලිබඳ සැලකිලිමත්වන්න.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා

  • කටක ලග්නය 

ශාස්ත්‍රීය කටයුතු වල යහපත් බවක් ඇතිවේ.
සතුරු කුමන්ත්‍රණ වලින් ප්‍රවේශම් වන්න.සිතේ ස්ථිර බව අඩුවේ.බුද්ධ නවාංශක බලයෙන්ද බලවත් වන අතර සති අග වන විට ශාස්ත්‍රීය කටයුතු සඳහා යහපත්ය.
ධනය - කලා කටයුතු හා සම්බන්ධ අයට ධන වාසි අත්වේ.
රැකියාව - දේශපාලන හා ජනමාධ්‍ය ක්ෂේත්‍රයන්හි නිරත අයට යහපත්ය.විසිතුරු භාණ්ඩ හා රෙදි පිළි ආශ්‍රිත දේවල නිරත වන යටත් යහපත් කාල වකවානුවකි.
අධ්‍යාපනය -මන්දගාමී ස්වභාවයක් පෙන්නුම් කරයි.කාර්යබහුල බවක්ද ඇතිවේ.
යුග සැපත - ඉඩම් ගණුදෙනු ඇතිවේ.යහපත් දරුපල හා ප්‍රේම සබදතා වලට යහපත්ය.
සෞඛ්‍ය - සතුරන්ගෙන් ප්‍රවේශම් කරන්න.

ජය අංකය -05
සුබ දිනය - බදාදා 

  • සිංහ ලග්නය

ව්‍යාපාර වලට සුබයි.
වාණිජමය වාසි අත්වන සතියකි.දාන මාන ආදියට සහභාගී වෙමින් ආගමික අංශ කෙරෙහි වැඩි භක්තියක් දක්වන කාල සීමාවක් වේ.බලාපොරොත්තු කිහිපයක් සාර්ථක අයුරින් ඉටු කර ගත හැකිවනු ඇත.
ධනය - වාණිජමය වාසි රැසක් මෙන්ම මූල්‍ය වාසි රැසක් අත්විය හැකියි.ව්‍යාපාර සඳහා සුබයි.
රැකියාව - ස්ථාන මාරු බලාපොරොත්තුවෙන් සිටි අයට යහපත් ප්‍රතිඵල ලැබේ.ඉඩම් හා වැවිලි කර්මාන්ත කටයුතු වල නිරත වන්නන්ට සුබයි.
අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.
යුග සැපත - විවාහය සම්බන්ධ කටයුතු කෙරෙහි එතරම් සුබ නොවේ.නිවැසියන් කෙරෙහි දක්වන අවධානය වැඩි කරගත යුතුය.
සෞඛ්‍ය - පිටකොන්දේ ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා

  • කන්‍යා ලග්නය 

සමාජයෙන් පැසසුමට ලක්වේ.
හවුල් කටයුතු කෙරේ උදාසීන බවක් ඇති කලද කාර්යශුර බව නිසා දියුණුවේ පෙරනිමිති පහල වේ.
ධනය - වැය පක්ෂය ඉහල යන අතර ලැබෙන ප්‍රතිලාභයන් පිළිබඳව දක්වන උනන්දුව වැඩි කර ගත යුතුය.
රැකියාව - කෘෂිකර්මාන්තය සහ දේපළ වෙළදාම් වල නිරත වන්නන්ට යහපත්ය.අළුත් පෙළඹේ.
අධ්‍යාපනය -යහපත්ය.දිගු කාලීන පාඨමාලාවන්හි නිරත වන්නන්ට වඩාත් සුබදායී සතියකි.
යුග සැපත - ගේ දොර ජීවිතය බොහෝ දුරට සන්සුන් වේ.ස්ථාවර තීරණ ගැනීමට පෙළඹේ.
සෞඛ්‍ය - උදරගත ඌෂ්ණාධික තත්වයන් ඇති කරවයි.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා 

  • තුලා ලග්නය 

අනපේක්ෂිත වාසි රැසක්.
මිතුරන්ගෙන් විශේෂ උදව් උපකාර හිමිවිය හැකි අතර නිහඬව තම එදිනෙදා කටයුතුවල නිරත වන බවක් පෙන්වයි.නොසිතූ ලෙස ආර්ථිකය යහපත් වේ.අආගමික අංශ වෙත නැඹුරු වේ.සති අගවන විට අනපේක්ෂිත වාසි රැසක් හිමිවේ.
ධනය -තැන්පත් ධනයක් ගැන සිතිය හැකි කාලයකි.පැරණි ණය මුදලක්ද ලැබීමට නියමිතයි.ව්‍යාපාර හා එනව ආයෝජනයන්ට සුබයි.
රැකියාව - කාර්යබහුල කාලයකි.අතිරේක ධන වාසි හිමි වන අතර හිත මිතුරන් උදව් කරනු ඇත .එයින් ඔබට යහපතක් සිදුවේ.
අධ්‍යාපනය - තරඟ විභාග සඳහා ඉදිරිපත්වීම සුබයි.යහපත් අධ්‍යාපන පසුබිමක් නිර්මාණය වේ.නව අත්හදා බැලීම් වලට යහපත්ය.
යුග සැපත - පෙම් කරන්නන්ට යහපත් කාලයකි.ඈත ගමන් බිමන් වලදීසහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී ප්‍රවේශම් වන්න.දරුවන්ගේ දියුණුවක් දක්නට ලැබේ.
සෞඛ්‍ය - ඌෂ්ණාධික හා කැස්ස උරහිස් අමාරු හිසේ අමාරු තත්වයන් ඇති කරවයි.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා

  • වෘශ්චික ලග්නය

ඉක්මන් සහගත වේ.
සඳු ගේ ග්‍රහණය හා ඇරඹෙන මෙම සතියේ මුල් දින කිහිපය සිතට අසහනදායී බවක් ගෙන දුන්නද සති අග සැනසිලි දායක බවක් ගෙන දෙන කාලවකවානුවක් වන අතර අවසන් දින කිහිපය තුල කාර්යබහුල වේ.වැඩ කටයුතු අධික වේ.
ධනය - ධන වාසි අත්වන නමුත් ලැබෙන තරමටම වියදමද වැඩිවිය හැකිය.කල්පනාකාරී වන්න.
රැකියාව - රසායනික කර්මාන්ත පොළොව ආශ්‍රිත ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.උගතුන්ගේ ඇසුරට ලක්වේ.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් චංචල සිතුවිලි නිසා සිත එක අරමුණක තබා ගැනීමට උත්සාහ ගන්න.සති අග වනවිට යහපත්ය.
යුග සැපත - නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.වචනය උද්වේගකර විය හැකිය.ඉවසීමෙන් කටයුතු කරන්න.
සෞඛ්‍ය - බෝවන රෝග වැළඳිය හැකිය,හෘද රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා 

  • ධනු ලග්නය 

දැනුමෙන් ඉදිරියට.
බුධගේ නවාංශ ගමන වාසිදායක ලෙස යෙදීම මත තරඟ විභාග වලින් ජය ලැබෙන කාල වකවානුවකි.ජීවිතයේ ඉදිරිය පිළිබඳව නිතර උනන්දු වන්නා වූ සතියක් වනු ඇත.යහපත් ක්‍රියා නිසා සමාජ ප්‍රසාදය හිමි වේ.දේශපාලනයට සම්බන්ධ අයට යහපත්ය.
ධනය - ලැබීම් වලට යහපත්ය. සති අග වැය පස අධික වන මුත් ඉතිරියක් කෙරෙහි මුල් දිනයන්හි උනන්දු විය හැකිය.
රැකියාව - පරිගණක අංශ හා ව්‍යාපාර ආශ්‍රිත රැකියාවේ යෙදෙන්නන්ට යහපත්ය.උගත් ඇසුර තුළින් යහපත් ප්‍රතිඵල අත්වේ.නව මිතුරු සබඳතා ගොඩ නැගේ.
අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. යහපත් වටපිටාවක් ගොඩනගා ගත හැකිවෙයි.
යුග සැපත - සිතේ සතුට වර්ධනය වන කාලයකි.විනෝද කටයුතු සඳහා සතිය මුල යහපත්ය.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.පෙම්වතුන්ට සුබයි.
සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන අතර පාදවල අමාරු ඇති අය උදරාබාධ ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය - අඟහරුවාදා

  • මකර ලග්නය

හදිසි තීන්දු තීරණ ගනියි.
සඳුගේ ග්‍රහණ තත්වය මත උදාවන මෙම සතිය තුළ කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරයි.ඉක්මන් සහගත හදිසි තීන්දු ගන්නා බැවින් හවුල් කටයුතු පිළිබඳව ප්‍රවේශම් වන්න.නමුත් කතාව නිසි ලෙස හසුරුවා ගැනීම තුලින් සහෘදයන් හා එක්ව යම් වාසිද අත් කර ගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.
ධනය - ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.නව ආයෝජන කෙරෙහි උනන්දු වන්න.
රැකියාව - රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.ස්වර්ණාභරණ කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.නව මිතුරන් ඇතිවීම තුලින් වාසි සහගත බවක් ලැබේ.
අධ්‍යාපනය -මිශ්‍රඵල ඇතිවේ. සුළු බාධා වීම් ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.නව දේ ඉගෙනීමට සුබයි.
යුග සැපත - පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටහැකිවනු ඇත.දුදරු
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා

  • කුම්භ ලග්නය 

අළුත් මිත්‍රයන් ආශ්‍රයට ලැබේ .
කරගෙන ආ වැඩපිළිවෙලක් සම්පූර්ණයෙන්ම වෙනස් කරගෙන නව දේවල් වලට යොමුවේ.
ධනය - ආර්ථික වාසි අත්වුවත් ඉතිරියක් ගැන සිතීම තරමක් දුෂ්කර සහිතයි.වියදම් ඉහල යයි.
රැකියාව -කරදරකාරී ගති ඇතිවිය හැකිය .ඉක්මන් ස්වභාවයන් පාලනය කර ගන්න.තම ගෞරවය ගැන වැඩි දුරටත් සැලකිලිමත් වන්න.
අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි.තරඟකාරී කටයුතු වලින් වාසි අත්වේ.
යුග සැපත - .තීන්දු තීරණ ගැl පිළිබඳව සැළකිලිමත් වන්න.බහින් බස් වීම් දුර දිග යා හැකියි.මංගල යෝජනා ආදියට සුබයි.
සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් ආහාර අජීර්ණ රෝග ඇතිවිය හැකිය.

ජය අංකය -09
සුබ දිනය - බදාදා

  • මීන ලග්නය 

ධන ලාභ සහිතයි.
මිශ්‍ර පලදායී ප්‍රතිපල ලැබෙන සතියකි.සතුරු බලවේග මර්ධනය කරගැනීමේ ශක්තිය හිමිවන මුත් උත්සාහය හා උනන්දුව අඩුව යා හැකිය.
ධනය - වැය පක්ෂය ඉහල යන අතර අතේ මුදල් රැඳීම ද අඩුය.ඉතිරිකරගත් ධනය ද වැය වන සැටියක් පෙන්වයි.
රැකියාව - අලස ගති මතුව කරගෙන යන කටයුතු අතපසුවීමක් පෙන්වනු ලබයි.සතිය අග වන විට ඒ තත්වය මග හැරී යනු ඇත.
අධ්‍යාපනය -මධ්‍යස්ථ ප්‍රතිපල හිමිවේ.විද්‍යා හා තාක්ෂණික අංශයන් වලට යහපත්ය.
යුග සැපත -.දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.නිසි වෙලාවට අවශ්‍ය වැඩ කටයුතු කර ගැනීමට බාධා ඇතිවිය හැකිය.හිත මිත්‍රාදීන් හා ඥාතීන් හා කතාබහේදී ප්‍රවේශම් වන්න.
සෞඛ්‍ය - සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.සුළු අසනීප හැරුණු කොට සෞඛ්‍ය තත්වය යහපත්ය.

ජය අංකය -08
සුබ දිනය - සෙනසුරාදා
Posted by Unknown On 8:18 PM

  • මේෂ ලග්නය 

රැකියා දියුණුව ඇතිවේ.

නිහඬව තම එදිනෙදා ජීවනෝපායන්හි නිරත වේ.අතපසු වූ කාර්යයන් බොහොමයක් ඉටු කර ගත හැකිවනු ඇත.විදේශයන් හා සම්බන්ධ අයට වාසි සහගත වටපිටාවක් නිර්මාණය වේ.සතුරන් මර්දනය වේ.කාලයක් තිස්සේ අපේක්ෂිත කාර්යයන් රැසක් ඉටු කර ගත හැකි වේ.

ධනය -ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගෙන යාමට අපහසුය.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩකඩ වැඩිය.

රැකියාව - සෞඛ්‍ය අංශයන්හි හා ඇඟළුම් ක්ෂේත්‍රයන්හි නිරතවන අයට වාසි අත්පත් වන අතර එතුලින් යහපත් ප්‍රතිපල ලැබේ. රැකියා දියුණුවක් ඇතිවේ.

අධ්‍යාපනය -බාධා අවමවේ.උනන්දුව හීන වීමක් සති අගදී ඇතිවිය හැකි නමුදු සම්මුඛ පරීක්ෂණ සඳහා යහපත්ය.

යුග සැපත - දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.නමුත් කල්පනාකාරී ලෙස තෝරා බේරා ගත යුතුවේ.

සෞඛ්‍ය - කොන්දේ ආබාධ ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.

ජය අංකය -01
සුබ දිනය - ඉරිදා

  • වෘෂභ ලග්නය 

අනපේක්ෂිත වාසි රැසක්.

මිතුරන්ගෙන් විශේෂ උදව් උපකාර හිමිවිය හැකි අතර නිහඬව තම එදිනෙදා කටයුතුවල නිරත වන බවක් පෙන්වයි.නොසිතූ ලෙස ආර්ථිකය යහපත් වේ.අආගමික අංශ වෙත නැඹුරු වේ.සති අගවන විට අනපේක්ෂිත වාසි රැසක් හිමිවේ.

ධනය -තැන්පත් ධනයක් ගැන සිතිය හැකි කාලයකි.පැරණි ණය මුදලක්ද ලැබීමට නියමිතයි.ව්‍යාපාර හා එනව ආයෝජනයන්ට සුබයි.

රැකියාව - කාර්යබහුල කාලයකි.අතිරේක ධන වාසි හිමි වන අතර හිත මිතුරන් උදව් කරනු ඇත .එයින් ඔබට යහපතක් සිදුවේ.

අධ්‍යාපනය - තරඟ විභාග සඳහා ඉදිරිපත්වීම සුබයි.යහපත් අධ්‍යාපන පසුබිමක් නිර්මාණය වේ.නව අත්හදා බැලීම් වලට යහපත්ය.

යුග සැපත - පෙම් කරන්නන්ට යහපත් කාලයකි.ඈත ගමන් බිමන් වලදීසහ එදිනෙදා ක්‍රියාකාරකම් වලදී ප්‍රවේශම් වන්න.දරුවන්ගේ දියුණුවක් දක්නට ලැබේ.

සෞඛ්‍ය - ඌෂ්ණාධික හා කැස්ස උරහිස් අමාරු හිසේ අමාරු තත්වයන් ඇති කරවයි.බෝවන රෝග වලින් ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා 

  • මිථුන ලග්නය 

වෘත්තීය කටයුතු වලින් ඉදිරියට.

කුජගේ නවාංශක ගමන මත උසස් පුද්ගල ඇසුර තුලින් වාසි අත්වේ.අන් අයගේ හොඳ හිත දිනාගනී.නව හිත මිතුරන් හඳුනාගත හැකි කාල වකවානුවකි.ව්‍යාපාර ක්ෂේත්‍රයන්හි නිරත අයට විශේෂයි.

ධනය - ධන ලාභ සතිය මුල වන විට හිමිවේ.ඉතිරියක් ගැන සිතීමට හැකි වාතාවරණයක් උදාවේ.පැරණි ණය මුදලක් හිමිවේ.

රැකියාව - කාර්මික හා අධ්‍යාපනික අංශයන්හි නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.සතුරු උවදුරු වලින් ප්‍රවේශම් වන්න.

අධ්‍යාපනය -උසස් අයගේ උදව් උපකාර ලැබේ.සති අග වනවිට මන්දගාමී අලස ගති ඇති කරවයි.

යුග සැපත - පෙම් සබදතා වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් කාලය හා ශ්‍රමය වැය කිරීමට සිදුවේ.

සෞඛ්‍ය - රෝගාබාධ යහපත් අතට හැරේ.වාත අමාරු ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා

  • කටක ලග්නය

හදිසි තීන්දු තීරණ ගනියි.

සඳුගේ ග්‍රහණ තත්වය මත උදාවන මෙම සතිය තුළ කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරයි.ඉක්මන් සහගත හදිසි තීන්දු ගන්නා බැවින් හවුල් කටයුතු පිළිබඳව ප්‍රවේශම් වන්න.නමුත් කතාව නිසි ලෙස හසුරුවා ගැනීම තුලින් සහෘදයන් හා එක්ව යම් වාසිද අත් කර ගත හැකි වටපිටාවක් නිර්මාණය වේ.

ධනය - ආර්ථික ජයග්‍රහණ කිහිපයක් ලැබීම තුළින් ධන වාසි අත්වේ.නව ආයෝජන කෙරෙහි උනන්දු වන්න.

රැකියාව - රෙදිපිළි ආශ්‍රිත රැකියා වල නිරත වන අයට යහපත්ය.ස්වර්ණාභරණ කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන්ට ද යහපත්ය.නව මිතුරන් ඇතිවීම තුලින් වාසි සහගත බවක් ලැබේ.

අධ්‍යාපනය -මිශ්‍රඵල ඇතිවේ. සුළු බාධා වීම් ඇතිවේ.නමුදු සති අග භාගය වන විට ඒවා මගහරවාගෙන ඉදිරියටම යා හැකිය.නව දේ ඉගෙනීමට සුබයි.

යුග සැපත - පෙම් සබඳතා ස්ථිර කරගත හැකි අවස්ථා යෙදෙනු ඇත.දරුවන්ගේ විවාහ සම්බන්ධ කටයුතු වලට මැදිහත්වීමට සිදුවේ.යහපත් අයුරින් ඒවා විසඳාගැනීමටහැකිවනු ඇත.දුදරු 

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට සෙම් කෝප කරවිය හැකි බැවින් ප්‍රවේශම් වන්න 

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා 

  • සිංහ ලග්නය

අමතර ආදායම් හිමිවෙයි. 

නිරන්තරයෙන්ම තම අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් වන අතර ඇසුරු කරන්නන්ගෙන් වාසි අත්විය හැකිය.නව දේ මිලදී ගැනීම පිළිබඳ අදහස ඇතිවෙයි.

ධනය - නව ඉපයීම් හා ආදායම් මාර්ග ඇතිවිය හැකි සතියක් වන අතර නව මිතුරන් මගින් ධන වාසි අත්වේ.

රැකියාව - සතියේ මුල් දින කිහිපය රැකියා සඳහා බාධා ඇතිවුවත් සති අග වනවිට කඩිසර බවක් උද්‍යෝගයක් ඇතිවේ.

අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් බාධාවීම් ඇතිවිය හැකිය.සතිය මුල විශේෂයි.සති අග වන විට එකී තත්වය මග හැරෙයි.

යුග සැපත - තරමක් කේන්ති සහගත අවස්ථා ඇතිවිය හැකිය.නමුත් එය සමගියට බාධාවක් නොවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවේ.

සෞඛ්‍ය - හිසේ අමාරු, කකුල් අමාරු ඇත්නම් ප්‍රවේශම් වන්න.

ජය අංකය -02
සුබ දිනය - සඳුදා

  • කන්‍යා ලග්නය 

උරුමහිමිකම් වලින් වාසි අත්වේ. 

ආගමික භක්තිය නිරන්තරයෙන් ඇතිවේ.වන්දනාගමන් සඳහා අවකාශය ඇතිවේ.එදිනෙදා කටයුතු වලට යම් යම් බාධා අවහිරවීම් ඇතිවීමේ ඉඩකඩක් පවතී.

ධනය - මධ්‍යස්ථ බවක් ඇතිවේ.ආදායම් වියදම් සම තත්වයේ පවත්වා ගනී.

රැකියාව - රැකියාවේ අවහිර බාධක මුල් දින කිහිපය තුළ ඇතිවේ.උසස් අයගෙන් උපකාර ලැබේ. 

අධ්‍යාපනය -කාර්යබහුල බවක්ද ඇතිවේ.සති අග වන විට අවිවේකී බව වැඩි නිසා කටයුතු තරමක් අතපසු විය හැකිය.ජයග්‍රහණ හිමිවේ.

යුග සැපත - මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පිටස්තර අයගේ වැඩ කටයුතු වෙනුවෙන් වැඩි කාලයක් වැය කිරීමට සිදුවේ.

සෞඛ්‍ය - හිසේ අමාරු ගති ඇතිවිය හැකිය.සමස්තයක් ලෙස යහපත් වටපිටාවක් නිර්මාණය වේ.

ජය අංකය -02
සුබ දිනය - සඳුදා 

  • තුලා ලග්නය 

හිතවතුන්ගේ උදව් හිමිවේ. 

කතාබහ නිසා අමතර වාසි ප්‍රයෝජන අත්වන කාලයකි.හිතවතුන්ගේ නිරන්තර සහයෝගයද තම එදිනෙදා කටයුතුවලට හිමිවේ.

ධනය - ණය තුරුස් විය හැකි බැවින් ප්‍රවේශම් වන්න.වැය පස ඉහල යන අතර ඉතිරිය අඩුවේ.

රැකියාව - රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමවේ.හොඳ හිත වර්ධනය වන කාල සීමාවකි.රාජ්‍ය හා තාක්ෂණික අංශයන්හි නිරත අයට සති අග බාධා අවහිරතා ඇතිවේ.

අධ්‍යාපනය - මන්දගාමී අලස ගති ඇති කරවයි.සති අග වනවිට එම තත්වයන් තුරන්ව යනු දැකිය හැකිය.

යුග සැපත - .ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.තම හැගීම් සහ ආවේගයන් පාලනය කර ගැනීමට උත්සාහවන්ත වන්න.අනියම් සබදතා වුවද ඇතිවීමේ ඉඩකඩක් පවතී.

සෞඛ්‍ය - මුල් දින 2 සෙම් රෝග හා ජලයෙන් ප්‍රවේශම් විය යුතුය.සති අග යහපත්ය.

ජය අංකය -03
සුබ දිනය - බ්‍රහස්පතින්දා

  • වෘශ්චික ලග්නය 

අමතර වියදම් වැඩිවේ. 

පසුගිය කාලය තුළ පැවති වචනයේ තීව්‍ර බව අඩුවී යයි.දැඩි මතධාරී ස්වභාවයක් ගනී.

ධනය - හදිසි ධන ලාභ ඇතත් ඉතිරියක් ගැන සිතීම තරමක් දුෂ්කර සහිතයි.සතිය මුල විශේෂයි.

රැකියාව - උසස්වීම් සඳහා බාධා ඇතිවේ .ඉක්මන් ස්වභාවයන් පාලනය කර ගන්න.තම ගෞරවය ගැන වැඩි දුරටත් සැලකිලිමත් වන්න.

අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි.සුළු ප්‍රමාදතා ඇතිවිය හැකිය.

යුග සැපත - .නිවාස තුළ සතුට සාමය හා ප්‍රීතිය ඇති කරවන කාලයකි.නෑ හිතවතුන්ගේ සහය ලැබේ.සතිය අග වනවිට අඹු දරුවන්ට අසනීප ඇතිවීමේ තත්වයකට ඉඩ ඇතිවේ.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන සෙම් රෝග ඇතිවිය හැකිය.පීනස ඇති අය ප්‍රවේශම් වන්න.

ජය අංකය -06
සුබ දිනය - බදාදා 

  • ධනු ලග්නය 

අවිවේකී බව වැඩිවේ. 

හිතුවක්කාරී අදහස් නිතර ඇතිවිය හැකිය.තම දෛනික වැඩ කටයුතු වලට ද යම් යම් බාධා ගෙනදිය හැකි මුත් සති අග වනවිට එම තත්වය අවම වී යයි.

ධනය - ලැබීම් වලට යහපත්ය.නමුත් වියදම් අධික වීම සිදුවන අතර මුල් දින කිහිපය තුළ ණය දීමෙන් වැළකී සිටීම යහපත්ය.

රැකියාව - කතා බහ කිරීමේදී වචනය පිළිබඳව වගබලා ගන්න.තම මිතුරන් හා ප්‍රශ්ණ හා අමනාපකම් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ ප්‍රවේශම් වන්න.

අධ්‍යාපනය - අධ්‍යාපනයට සුබයි. විභාග ආදියෙන් ජය ගත හැකිවෙයි.අතපසුවීම් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.

යුග සැපත - සතියේ මුල් දින කිහිපය සිත් අමනාපකම් ඇතිවිය හැකි අතර දරුවන් සම්බන්ධව යහපත් දේ අසන්නට ලැබේ.තනි තීරණ නොගෙන අන් අයට ඇහුම් කන් දීමට වගබලා ගන්න.

සෞඛ්‍ය - නීරෝගී බවක් ඇති කරවන නමුදු පාද අමාරු ඇති විය හැකිය.

ජය අංකය -03
සුබ දිනය - සිකුරාදා

  • මකර ලග්නය 

කාර්යබහුල සතියකි. 

නිරන්තරයෙන්ම දුර බැහැර ගමන් ඇතිවේ. එතුලින් වාසි සහගත තත්වයන් ඇති කරගත හැකිවන නමුදු අවිවේකී බව ඇතිවේ.

ධනය - වැයපස ඉහල යයි.ණය තුරුස් වීමටද සිදුවිය හැකියි.තවදුරටත් වියදම් සීමා කරන්න.සතිය මුලදී විශේෂයි.

රැකියාව - රැකියා ස්ථානයද කාර්යබහුල බවක් පෙන්වන අතර මානසික වශයෙන් ව්‍යාකුල තත්වයන් ඇතිවිය හැකිය.වැඩ අධික වීම එයට හේතුවිය හැකිය.

අධ්‍යාපනය -මිශ්‍ර පල ඇතිවන අතර උනන්දුව අඩුවී යා හැකි බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න.

යුග සැපත - අඹු සැමියන් අතර නෝක්කාඩු ඇතිවිය හැකිය.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.පවුලේ අයෙකුගේ රෝග පීඩා වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවෙයි.

සෞඛ්‍ය - යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.සෙම් රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න 

ජය අංකය -06
සුබ දිනය - සිකුරාදා 

  • කුම්භ ලග්නය 

සිතේ නිරවුල් බවක් ඇතිවේ . 