යුක්තිය ජය ගැනීම උදෙසා පහත බුද්ධ මන්ත්‍රයන් කොළයක ලියා දහස්වර ජප කර අත තබාගෙන යන්න.ආගම් භේදයකින් තොරව භාවිතා කළ හැක්කකි.මස් මාංශයන් ගෙන් තොර වූ අයෙක් විසින් පිරිත් කරනු ලබයි නම් ප්‍රතිඵල වඩාත් ප්‍රත්‍යක්ෂයි.
දානඤච ධම්ම චරියා ච
ඤාතකානං ච සංගහෝ
අනවජ්ජානි කම්මානි
ඒතං මංගල මුත්තමං
ආරති විරති පාප
මජ්ජපානා ච සඤ්ඤමෝ
අප්පමාදෝ ච ධම්මේසු
ඒතං මංගල මුත්තමං
ගාරවෝ ච නිවාතෝ ච
සන්තුට්ඨි ච කතඤඤුතා
කාලේන ධම්ම සවණං
ඒතං මංගල මුත්තමං
0 අදහස් දැක්වීම්:
Post a Comment