මේෂ ලග්නය
හදිසි ධන ලාභ හිමිවේ.
පසුගිය කාලය තුළ තවදුරටත් කතාබහ කිරීමේ දී දැඩි වචන සහ සෘජු වචන භාවිතා කරන තත්වය අඩුවේ.එතුලින් ඇතිවූ අවාසි තත්වයන් ද ක්‍රම ක්‍රමයෙන් පහව යනු ඇත.නව පුද්ගල සම්බන්ධතා ඇතිවේ.ඒ තුලින් වාසි සහගත තත්වයන් ඇති වේ.
ධනය – හදිසි ධන ලාභ හා ලොතරැයි දිනුම් ආදියට වැඩි ඉඩකඩක් පවතී.තැන්පත් ධනය තර කරගැනීමට ද හැකිවේ.
රැකියාව – යන්ත්‍ර සූත්‍ර කර්මාන්ත කටයුතු වල යෙදෙන්නන් තරමක් ප්‍රවේශම් වන්න.මිත්‍ර සබදතා තුලින් වාසි සහගත බවක් ලැබේ.ඉක්මන් ස්වභාවයන් පාලනය කර ගන්න.
අධ්‍යාපනය -අධ්‍යාපන කටයුතු සඳහා යහපත්ය.පොත පත කෙරෙහි තිබූ ඇල්ම උනන්දුව වැඩි වන බවක් පෙන්වයි.තම හිතවතුන්ගේ උදව් උපකාර ද හිමිවේ.
යුග සැපත – නව පෙම් සබඳතා ඇති කර ගැනීමේ අවස්ථා යෙදෙනු ඇත.නිවාස තුළ සතුට සාමය හා ප්‍රීතිය ඇති කරවන කාලයකි.නෑ හිතවතුන්ගේ සහය ලැබේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවන මුත් සතිය අග වන විට ආහාර අජීර්ණ තත්ව ඇතිවිය හැකිය.
ජය අංකය -03
සුබ දිනය – බදාදා
වෘෂභ ලග්නය
උගත් ඇසුරක් ඇතිවේ.
තරමක ආවේගශීලී බවක් ඇති කරයි.තවදුරටත් ඉවසීම ප්‍රගුණ කල යුතු කාලයකි.මිත්‍ර ඇසුර මත වාසි අත්වේ.පරම්පරා උරුම හිමිකම් පිලිබඳ යම් ගැටළු තත්වයන් ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳව පරීක්ෂාකාරී වන්න.
ධනය – නව ජීවනෝපාය මාර්ග විවර වන මුත් වැය පක්ෂය ඉහළ යා හැකිය.උගත් ඇසුර නිසා ධන වාසි හිමිකර ගත හැකි කාල වකවානුවකි.
රැකියාව -රැකියා ස්ථානයේ වැඩ කටයුතු කෙරේ වෙනදාට වඩා දැඩි උනන්දුවක් ඇතිවිය හැකි සමයකි.අන් අයගේ උදව් උපකාර නිරතුරුව හිමිවේ.
අධ්‍යාපනය -නව දේ ඉගෙනීමට සුදුසු වටපිටාවක් ගොඩ නැගේ.සති අග වනවිට යම් බාධා අවහිර ඇති වුවත් ඒවා උත්සාහය තුලින් යටපත් කර ගත හැකිවනු ඇත.
යුග සැපත – ඥාතීන් සම්බන්ධ කරදර ප්‍රශ්ණ ඇතිවීමේ ප්‍රවණතාවක් ඇතිවන අතර යුග සපත හා පෙම් පැතුම් සපල කරගත හැකිවේ.දරුවන් නිසා සතුටු විය හැකි වටපිටාවක් ඇතිවේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.දණහිස් ආශ්‍රිත පීඩාවන් ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.
ජය අංකය -09
සුබ දිනය – අඟහරුවාදා
මිථුන ලග්නය
අතිරේක ආදායම් මාර්ග හිමිවේ.
තම නිර්භීතභාවය හා දක්ෂතා මත පල ප්‍රයෝජන රාශියක් හිමි කරගත හැකිවන සතියකි.නමුත් තම නියම මිතුරන් හඳුනාගැනීමට උත්සුක වන්න.
ධනය – ලැබීම් වලට යහපත්ය.නමුත් වියදම් අධික වීම නිසා ඉතිරිය අඩුවේ.
රැකියාව – උගතුන් හා කතාබහ කිරීමේ දී උපායශීලී වීමට වගබලා ගන්න.රැකියා ස්ථානයේ මිතුරන්ගේ සහය හිමිවේ.
අධ්‍යාපනය – අධ්‍යාපනයට සුබයි. විභාග ආදියෙන් ජය ගත හැකිවෙයි.පැවති උනන්දුව සති අගදී අඩුවිය හැකි බැවින් කල්පනාකාරී වන්න.
යුග සැපත – සතියේ මුල් දින ඉතාමත් යහපත් වන අතර දරුවන් සම්බන්ධව යහපත් දේ අසන්නට ලැබේ.නිවැසියන් අතර හොඳ හිත වර්ධනය වේ.
සෞඛ්‍ය – නීරෝගී බවක් ඇති කරවන අතර හිසේ අමාරු හා තුනටිය අමාරු ඇති අය තරමක් ප්‍රවේශම් වන්න.
ජය අංකය -06
සුබ දිනය – සෙනසුරාදා
කටක ලග්නය
නව රැකියා බලාපොරොත්තු සාර්ථක වේ.
සම්මුඛ පරීක්ෂණ ආදියේ ජය ඇත වන අතර නව රැකියා බලාපොරොත්තු සාර්ථක විය හැක.සති අග වන විට කාර්යබහුල වන අතර යහපත් දේ අසන්නට ලැබේ.
ධනය – තැන්පත් ධනය වැය විය හැකි සතියක් වන අතර නව මිතුරන් මගින් ධන වාසි අත්වේ.
රැකියාව – අලෙවිකරණය රසායනික හා කෘෂිකර්මාන්ත ආශ්‍රිත රැකියා ව්‍යාපාර වල නිරත වන්නන්ට වඩාත් යහපත්ය.
අධ්‍යාපනය -වඩාත් යහපත් වූ කාල සීමාවක් මුත් තවදුරටත් අදහස් වෙනස් වන බැවින් සිත එක අරමුණක තබා ගැනීමට උත්සාහ ගන්න.සතිය මුල විශේෂයි.
යුග සැපත – නෑ හිත මිතුරන් හා සබදතා වැඩි දියුණු වන අතර පෙම්වතුන්ට සුබයි.නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවක් පෙන්වයි.ළඟින් ඇසුරු කරන්නන් ගැන සැලකිලිමත් වන්න.
සෞඛ්‍ය – හන්දිපත් අමාරු, හෘද රෝග ඇත්නම් ප්‍රවේශම් වන්න.
ජය අංකය -04
සුබ දිනය – ඉරිදා
සිංහ ලග්නය
නව ව්‍යාපාර වලට සුබයි.
එදිනෙදා කටයුතු වෙනදාට වඩා වැඩි උනන්දුවකින් සහ මහත් ඕනෑකමකින් කරගෙන යන බවක් පෙන්නුම් කරයි.හිතවතුන්ගේ සහයද හිමිවේ
ධනය – ආර්ථික ගැටළු වලට විසඳුම් ලැබේ .හිතවතුන් වෙනුවෙන් වෙහෙස වීමට සිදුවේ.
රැකියාව – රාජකාරී කටයුතු කාර්යබහුල වන අතර නව රැකියා සඳහා අවස්ථා හිමිවේ.
අධ්‍යාපනය -අධ්‍යාපනය සම්බන්ධයෙන් වෙනදා පැවති උනන්දුව තරමක් අඩුවිය හැකි අතර සති අග වන විට පොත පත කෙරෙහි උනන්දුව වැඩි වී යයි.
යුග සැපත -පෙම් කරන්නන් හට තවදුරටත් සුබදායී වටපිටාවක් සැකසීමට ඉඩ ඇතිවිය හැකිය.ගමන් බිමන් අධික වේ.දරුවන් හා සම්බන්ධ කටයුතු වල උනන්දුව වැඩි වේ.
සෞඛ්‍ය – හදිසි හිසේ කැක්කුම් වාත අමාරු ආදියට ඉඩ ඇත.පැවති රෝග සුව අතට හැරේ.
ජය අංකය -01
සුබ දිනය – ඉරිදා
කන්‍යා ලග්නය
ජන්ම හැකියාවන් තුලින් විශේෂ වාසි.
විවිධ පුද්ගලයින්ගෙන් නිරන්තර ආධාර උපකාර හිමිවන කාල වකවානුවකි.වැඩි දුරටත් උත්සාහ වන්ත වීම තුලින් විශේෂ වාසි අත්කර ගත හැකිවනු ඇත.
ධනය – නව ජීවනොපයන්ට උරුම හිමිකම් පවතී.ඉතිරිකිරීම් සඳහා සුබදායකයි.
රැකියාව – අධ්‍යාපන, ඇඟළුම් ආදී ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට උසස් තත්වයක් ඇතිවේ.උසස් අයගෙන් උපකාර ලැබේ.
අධ්‍යාපනය -කාර්යබහුල බවක්ද ඇතිවේ.සති අග වන විට අවිවේකී බව වැඩි නිසා කටයුතු තරමක් අතපසු විය හැකිය.ජයග්‍රහණ හිමිවේ.
යුග සැපත – මිත්‍ර සබඳතා අළුත් විය හැකිය.ඥාතීන් අතර හොඳ සබදතා ඇතිවේ.පෙම් කරන්නන් තුළ ඔවුන් සම්බන්ධව සැකයන් ඇතිවිය හැකිය.දරුවන්ට යහපත්ය.අඹු සැමි සබදතා තරවේ.
සෞඛ්‍ය – උදරාබාධ තත්වයන් තවදුරටත් ඇතිවිය හැකිය.සමස්තයක් ලෙස යහපත් වටපිටාවක් නිර්මාණය වේ.
ජය අංකය -02
සුබ දිනය – සඳුදා
තුලා ලග්නය
උසස් අධ්‍යාපනයට යහපත්.
ආර්ථිකයේ සංවර්ධනයක් ඇතිවන අතර නිවාස හා ඉඩකඩම් සම්බන්ධව නිවාස හා ඉඩකඩම් මිලදී ගැනීම කෙරෙහි ඇති උනන්දුව වැඩි වේ.ඒ සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි වශයෙන් යොමුවේ.
ධනය – වැයපස ඉහල යයි.ණය තුරුස් වීමටද සිදුවිය හැකියි.වියදම් සීමා කරන්න.
රැකියාව – හෝටල් කර්මාන්ත හා අධ්‍යාපන් ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියුතු අයට වඩාත් යහපත්ය.රැකියා ස්ථානයන්හි තිබූ අවහිර බාධක ඉවත්ව යයි.
අධ්‍යාපනය -විනෝදය සඳහා වැඩි කාලයක් ගතවන අතර සමහර කටයුතු අතපසු වීමට පුළුවන.
යුග සැපත – අඹු සැමියන් අතර බැඳීම් වැඩිවේ.දරුවන් වෙනුවෙන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවනු ඇත.අවිවාහකයින්ට මංගල යෝග උදාවේ.
සෞඛ්‍ය – යහපත් සෞඛ්‍ය තත්වයක් ඇතිවේ.හෘද රෝග හා පෙනහළු ආශ්‍රිත රෝග ඇති අය තරමක් ප්‍රවේශම් වන්න
ජය අංකය -06
සුබ දිනය – සිකුරාදා
වෘශ්චික ලග්නය
රැකී රක්ෂාවන්හි ප්‍රගතිය.
ජීවිතයට සම්බන්ධව තිබූ විසඳාගත නොහැකි ප්‍රශ්ණයක් විසඳාගැනීමට හැකිවේ.එතුලින් මනසට විශාල සහනයක් ද ලැබෙනු ඇත.නව ජීවනෝපායන් කෙරේ සිත යොමු වීමටද සුදුසු කාල වකවානුවකි.
ධනය – ධන ලාභ සතිය අග වන විට හිමිවේ.නමුත් සැලකිය යුතු මට්ටමට ළඟා වීම ප්‍රමාද කරවයි.
රැකියාව – කාර්මික ක්ෂේත්‍රයන්හි නිරත වන්නන්ට සහ ව්‍යාපාරිකයින්ට වඩාත් යහපත්ය.රැකී රක්ෂා සඳහා හිත මිතුරන්ගේ නිරන්තර උපකාරය හිමවේ.හොඳ හිත වර්ධනය වන කාල සීමාවකි.
අධ්‍යාපනය – මන්දගාමී අලස ගති ඇති කරවයි.සති අග වනවිට එම තත්වයන් තුරන්ව යනු දැකිය හැකිය.
යුග සැපත – .ඥාති සබදතා වැඩි දියුණු කරගත හැකිවේ.අඹු සැමියන් අතර යම් මත භේද ඇතිවිය හැකිය.සතියේ මුල් දින කිහිපය විශේෂයි.දරුවන් තරමක් මුරණ්ඩු විය හැකිය
සෞඛ්‍ය – හෘද රෝග ඇති අය ප්‍රවේශම් වන්න.කල්ගිය රෝග සුව අතට හැරේ.සති අග විශේෂයි.
ජය අංකය -03
සුබ දිනය – බ්‍රහස්පතින්දා
ධනු ලග්නය
ස්ථානගත උරුම හිමිකම් වලට සුබයි.
මුදල් හා තෑගි බෝග හිමිවීමටත් සමාජයේ ප්‍රමුඛ ස්ථානයක් ලැබීමටත් හේතුවන කරුණු ගණනාවක් යෙදේ.
ධනය -ආදායම් තත්වය යහපත්ය.තැන්පත් ධනය සති අගදී වැය වීමකට ඉඩකඩ වැඩිය.
රැකියාව – .නව ජීවනෝපායන් කෙරේ අවධානය ඇතිවිය හැකිය.හිතවතුන්ගේ උදව් උපකාර නිරතුරුව තම කටයුතු සාර්ථක කරගැනීමට හිමිවේ.
අධ්‍යාපනය -විභාග ජය හිමිවේ.විද්‍යා හා ගණිත අංශයන්හි ඉගෙනුම ලබන අයට විශේෂයි.
යුග සැපත – .අඹු සැමි සෙනෙහස වැඩි දියුණු විය හැකිය.දරුවන්ගේ කටයුතු වලට මැදිහත් වීමට සිදුවේ.පෙම්වතුන්ට සුබදායකයි.නිවසේ උත්සව ආදිය ඇතිවිය හැකිය
සෞඛ්‍ය – පැවති රෝගාබාධ යහපත් අතට හැරේ.යහපත් සෞඛ්‍යමය තත්වයක් ඇතිවේ
ජය අංකය -01
සුබ දිනය – ඉරිදා
මකර ලග්නය
සමාජයේ පිළිගැනීමට ලක්වේ.
අන්‍යන්ගේ සතුට වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කිරීමට සිදුවන අතර දුර බැහැර ගමන් බිමන්ද නිතර නිතර යෙදේ.එතුලින් වාසි අත්විය හැකිය.
ධනය – ඉතිරිකිරීම් වලට ඉඩකඩ සැලසේ .නමුත් වැය පස ඉහළ යයි.සති අග වනවිට මේ තත්වය තරමක් දුරට සමනය වීමක් දක්නට ලැබේ.
රැකියාව -.විනෝදයට වැඩිපුර ගතවන කාලය අඩු කරන්න.නීතිමය වශයෙන් රැකියාවට තිබූ බාධා ඉවත්වේ.වචනය ඉක්මන් නොකරන්න.
අධ්‍යාපනය -විවධ අංශයන් ඔස්සේ අළුත් දේ ඉගෙනගනිමින් තවදුරටත් ඉදිරියට යා හැකි කාල වකවානුවකි.සති අග මන්දගාමී ස්වභාවයන් ඇතිවේ.
යුග සැපත -.මිත්‍ර සබදතා පෙම් සබදතා ලෙස වැඩි දියුණු වේ.විවිධ පාර්ශ්වයන්ගෙන් උදව් උපකාර ලැබේ. උත්සව අවස්ථා සඳහා සහභාගී විය හැකිය.අඹු සැමියන්ගේ හිත හොඳ වැඩි දියුණු වේ.දරුවන් වෙනුවෙන් වැය පස අධික වේ
සෞඛ්‍ය – .සෙම් අමාරු උදරාබාධ පිලිබඳ තවදුරටත් සැලකිලිමත්වන්න.
ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා
කුම්භ ලග්නය
විදේශ රැකියාවන්ට සුබයි .
මිශ්‍ර පලදායී ප්‍රතිපල ලැබෙන සතියකි.සතුරු බලවේග මර්ධනය කරගැනීමේ ශක්තිය හිමිවේ.සමාජයේ කැපී පෙනීමක් ඇතිවේ.
ධනය – වැය පක්ෂය ඉහල යන අතර අතේ මුදල් රැඳීම ද අඩුය.ඉතිරිකරගත් ධනය ද වැය වන සැටියක් පෙන්වයි.
රැකියාව – සංචාරක සේවා හා සෞඛ්‍ය අංශයන්හි නිරතවන අයට වාසි අත්පත් වන අතර එතුලින් ජය හිමිවේ.තමාට අවනත නොවූ අයද අවනත වේ.
අධ්‍යාපනය -යහපත්ය.තරඟ විභාග වලින් ජය ලැබේ.සම්මුඛ පරීක්ෂණ සමත්වේ.
යුග සැපත -.දරුවන් සම්බන්ධ කටයුතු කෙරෙහි වැඩි කාලයක් යොමු කිරීමට සිදුවේ.අවිවාහකයින්ට මංගල යෝග උදා වන කාල සීමාවකි.අඹු සමිසමගිය යහපත්වේ.
සෞඛ්‍ය – සෙම් රෝග තත්වයන් තවදුරටත් ඇති කරවයි.සුළු අසනීප හැරුණු කොට සෞඛ්‍ය තත්වය යහපත්ය.
ජය අංකය -08
සුබ දිනය – සෙනසුරාදා
මීන ලග්නය
රැකියා අඩුපාඩු සම්පුර්ණ වේ.
කලක සිට පැවති බාධා කරදර බොහොමයක් ඉවත්වී යන සතියකි.දියුණුව උදෙසා අත ගසන කාර්යයන් බොහොමයක් සාර්ථක භාවයට පත්වේ.කාර්යබහුල සතියකි.
ධනය – නව ආයෝජන වලට යහපත්ය.තැන්පත් ධනය වැය වීමට කරුණු ගෙන දේ.
රැකියාව – රැකී රක්ෂාවන් වෙනුවෙන් විවිධ කැපකිරීම් කිරීමටද සිදුවේ.නමුත් එයින් ඔබට යහපතක් සිදුවේ.කේලම් කියන්නන්ගෙන් ප්‍රවේශම් වන්න.සති අග වනවිට රැකියාවේ තෘප්තිමත් බවට පත්විය හැකිය.ව්‍යාපාරිකයින්ට සුබයි.
අධ්‍යාපනය – සති අග වන තෙක් මන්දගාමී ස්වභාවයක් පෙන්වන මුත් තම දක්ෂතා එලි දැක්විය හැකි කාලයකි.නව අත්හදා බැලීම් වලට යහපත්ය.
යුග සැපත – අඹු සැමි සබදතා තර වේ.පෙම් කරන්නන්ට යහපත් කාලයකි.ඈත ගමන් බිමන් වලදී ප්‍රවේශම් වන්න.දරු ඵල අපේක්ෂා කරන අයට සුබයි.නෑදෑ හිතමිතුරන්ගේ උපකාර හිමිවේ.
සෞඛ්‍ය – ඌෂ්ණාධික හා කැස්ස උරහිස් අමාරු තත්වයන් තවදුරටත් ඇති කරවයි.කල්ගතවූ රෝග සුව අතට හැරේ.

0 අදහස් දැක්වීම්:
Post a Comment