Posted by Unknown On 11:30 AM


ජන්ම පත්‍රයේ එක් එක් භාවයන් මඟින් නියෝජනය කරනු ලබන ශරීර අවයවයන්

අප සාමාන්‍ය වශයෙන් යොදාගන්නා විග්‍රහයන්ට වඩා ජන්ම ලග්නයේ කුමන දෙර්කාණයකින් ජන්මියා උපත ලැබුවේද යන්න අනුව වඩාත් නිවැරදි ලෙස අනාවැකි කිව හැකිවේ.ලග්න රාශියේ මුල් අංශක 10 තුල නම් 1 වෙනි දෙර්කාණයටත් අංශක 10 සිට 20 දක්වා නම් 2 වන දෙර්කාණයටත් 20 සිට 30 දක්වා නම් 3 වෙනි දෙර්කාණයටත් ගැනේ.ඒ අනුව ලග්නය මුල් අංශක 10 තුල එනම් 1 වෙනි දෙර්කාණය යටතට වැටෙන විට ඒ ඒ භාවයන් මඟින් නියෝජනය කරනු ලබන ශරීර අවයවයන් පිළිබඳව අප හඳුනාගතිමු.අද අප ජන්ම ලග්නය 2 දෙර්කාණයට එනම් අංශක 10 සිට 20 දක්වා කොටස් වලට ගැණෙන විට භාව 12 මඟින් නියෝජනය කරනු ලබන ශරීර අවයවයන් හඳුනාගනිමු.

1. ගෙල
2. දකුණුඋරහිස
3.දකුණු අත
4.දකුණු ඇළපත
5.පපුවෙහි දකුණු අර්ධය
6.උදර පෙදෙසෙහි දකුණු පාර්ශ්වය
7.නාභිය
8.උදරයෙහි වම් පාර්ශ්වය
9.පපුවෙහි වම් අර්ධය
10.වම් ඇළපත
11.වම් අත
12.වම් උරහිස

0 අදහස් දැක්වීම්:

Post a Comment