Posted by Unknown On 10:59 AM


මන්ත්‍ර දත් ඇදුරන් අතර පමණක් නොව ගිහි පැවිදි සියලු ජනතාව අතරම විවිධ තෙල් වර්ග භාවිත කරමින් විවිධ වූ බලාපොරොත්තු ඉටුකර ගැනීමට වෙහෙසෙනු අප දැක ඇත. තෙල් වර්ග රාශියක් පැරැණි ඇදුරන් භාවිත කර ඇත. මහා මිනිස් සිරුරේ අංග නියෝජනය කරන නැකැත් 27

කැති – හිස 
රෙහෙණ – නළල
මුවසිරස – ඇස් බැමි
අද – දෙනෙත්
පුනාවස – නාසය
පුෂ – දෙකන්
අස්ලිස – දෙතොල්
මා – නිකට
පුවපල් – ඇඟිලි ( අත්වල)
උත්‍රපල් – ගෙල
හත – පපුව
සිත – පියයුරු
සා – උදරය
විසා – ඉණ පෙදෙස / ඉඟටිය
අනුර – උකුළු පෙදෙස
දෙට – ප්‍රජනන ඉන්ද්‍රිය
මුල – අණ්ඩකෝෂ
පුවසල – අණ්ඩකෝෂ වලට පහතින් ඇති ප්‍රදේශ
උත්‍රසල – දණහිස්
සුවණ – බත් කෙණ්ඩා
දෙනට – ශ්‍රෝණි පෙදෙස
සියාවස – අධෝ මාර්ගයේ කෙළවර
පුවපුටුප – කලවා වල පිටුපස
උත්‍රපුටුප – විලුඹ පෙදෙස
රේවතී – පාදවල ඉදිරි කොටස
අස්විද – වළලුකර
බෙරණ – පා ඇඟිලි

0 අදහස් දැක්වීම්:

Post a Comment