Posted by Unknown On 11:32 AM


උදේ 5.00 ට පමණ විශ්ව ශක්තිය නිවසට ලැබෙන පරිදි ඊසාන හෝ නැගෙනහිර දිශාවේ දොර හෝ ජනෙල් විවෘත කර තෙරුවන් නැමැඳ මෙම ගාථාවන් කියන්න.
මෙම නමස්කාර ගාථාව 108 කියන්න
_________________________________
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
වම්මා තරද්ධ ගසමෝ අම්බුබතෝ නතෝ සස්ස හස්ස
සතෝ තම්බූ හගනම්මා අස්සද්ධතෝ වමෝ සරභස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
මෙම රත්නමාලී ගාථා තුන ඉන්පසු 9 වරක් කියන්න.
_________________________________
සංසාර සාරෝඝ විනීත නීසං
සංනීත සාතං සුචිසාර ධීසං
සංධීරකං සොන්න තනූ පලාසං
සංලාප දේසිං පණමේ භිසාසං
සං සාභිගං කේවල මෝහ නාසං
සංනාහකං මාර රණේ විසේසං
සං සේවිතං දාසි මුදාර හාසං
සංහාර ධම්මං පණමේ සදාසං
සංදාසගං නාසිත පාප නාසං
සංනාප ධංසිං හත ඝෝර පාසං
සංපාර ගාමිං සුචිසාර වාසං
සංවාර සංඝං පණමේ සදාසං
ඉන්පසු මෙම ගාථාව 7 වරක් කියන්න
——————————————
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයේසූ
උග්ගෝසයුං දේවගනා පසන්නා
ඒතේන සච්ඡේන ජයස්සු මයිහං.

අවසානයේදී තමන්ගේ කාරණාව සිත්හි තබාගෙන එම කරුණ ඉටුකර ගැනීමට ශක්තිය ධෛර්ය හා අභියෝගයන් ජය ගැනීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන්න.ශීලයෙහි පිහිටුවා නොකඩවා දිනපතාම මෙය කිරීම තුලින් යහපත් ප්‍රතිඵල ලැබිය හැකිවේ.

3 comments:

  1. මෙම ගථාව youtub එකට දැම්මනම් හොදයි කියා සිතනවා

    ReplyDelete
  2. මෙම ගථාව youtub එකට දැම්මනම් හොදයි කියා සිතනවා

    ReplyDelete
  3. වම්මා තරද්ධ ගසමෝ අම්බුබතෝ මේ ගාථාවේ තේරුම කුමක්ද ....එය තිබෙන පොත මොකක්ද ...මේ දෙකට උත්තර නොමැතිනම් මෙය හුදෙක් මිත්‍යාවක් පමණි .

    ReplyDelete